Posts

Image
HTML යනු කුමක්ද? HTML යනු Hyper Text Markup Language යන්නෙහි කෙටි යෙදුමකි! සරලවම කිව්වොත් මෙකෙන් කරන්නේ webpage එකක් නිර්මාණය කර ගැනීම.                       අපි දන්නවා website එකක් කියන්නේ webpage කිහිපයක හෝ විශාල ප්‍රමාණයක එකතුවක්. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු HTML වලින් සරල Webpage එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මූලික විදියට ගත්තොත් මෙය පරිශීලනය කරන ඔබ සමහර විට Webdeveloping පිලිබදව පාඨමාලාවක් හදාරනවා වන්නට පුලුවන්. ඉතින් ඔයාලට තමා මේ ආරම්භය. 1. පලමුවෙන්ම ඔබගේ පරිඝනකය තුලින් Notepad එක ඔපන් කරගන්න.  (ඒක නොදන්න කෙනෙක් නෑනේ? :-) ) 2. මේ HTML වල වැඩේ යන්නේ <tag> කියන ඒවගෙන්. මේවගෙන් ප්‍රධානම tag එක තමයි <HTML> කියන tag එක මේක.  <html> ඔහොම ගැහුවත් හරි. වෙනසක් නැ.  අපි දැන් බලමු වැඩේ කරන හැටි. අපි මුලින්ම "Hello HTML" කියලා Display වෙන සරල webpage එකක් හදාගමු. <HTML> <HEAD>    < TITLE>My first webpage</TITLE> </HEAD> <BODY>  Hello HTML </BODY> </HTML> ම
welcome to Lankapedia Welcome Lankapedia